Wednesday, January 2, 2013

ජීවිතය සහ ආදරය......






මේ නිසඳැස මන් හොයා ගත්තෙ මූණු පොතේ තිබිලා.....
බබාට හිතුනා එකේ තියෙන එවා එක්ක ගේමක් ඉල්ලන්න......
ඔන්න ලියල දැම්ම....ඕන එකක් ප්‍රීති වෙසක් කියල.....
බනින්න නම් එපා ..........








ජීවත් වෙන්න...
කෙනෙකුට ඔබව වටින්නේ නැතත්..........
ඔබව වටින තවත් අය ඇති නිසා........

සතුටු වෙන්න......
සතුට ඔබව ජීවත් කරවන නිසා...

හඬා වැටෙන්න.....
කඳුල ඔබව සනසන නිසා.......

විඳින්න....
විඳින්නට ජීවිතයක් ඇති නිසා.....

ඝණඳුරින් ඈත් වන්න......
අලෝකයේදී ඔබට පෙනෙන නිසා.......

ආදරය නොසොයන්න....
ඔබ වෙහෙසට පත්වෙන නිසා.....

ආදරය කරන්න......
එවිට ඔබට ආදරයක් ලැබෙන නිසා......



3 comments:

  1. //"ආදරය කරන්න......
    එවිට ඔබට ආදරයක් ලැබෙන නිසා......"//
    ආදරයක් ලැබෙනවාය කියන බලාපොරොත්තුවෙන් ආදරය කළොත් නම් ඉතිරි වෙන්නේ කඳුල විතරයි.ආදරය කරන හැමෝටම ආදරය ආයෙත් ලැබෙනවා නම් මේ ලෝකය කොයි තරම් ලස්සන තැනක් ද?

    ReplyDelete
  2. අනේ බොල බට්ටි නැන්දෙ......මට ඔය චක්කරේ තේරෙන්නෙ නෑ බොලවු.......
    මන් කිවුවනෙ මට බනින්න එපා කියල.....ඉහි...ඉහි.....
    දැන් ඉතින් මාව නළවන්න....සීනි බෝලයක්වත් අරන් දීපියෝ.........

    ReplyDelete
    Replies
    1. නො තේරෙන චක්කරේ මොන එකකටද එහෙම නම් ප්‍රසිද්ධ කළේ..

      ඔච්චර දෙයක් ලියා ගන්න පුළුවන්
      කවියකට ගේම ඉල්ලන්නත් පුළුවන්
      ඒ ලියපු දේට මොනවා හරි ලිවුවාම තමයි
      තොත්ත බබා කියලා මතක් වෙන්නේ.......

      Delete